27.8 C
Colombo
Monday, December 2, 2024

චීනයේ සාගරය ගොඩබිම ගිලගැනීම වේගවත් වෙයි

- Advertisement -

චීනයේ සාගර ජලමට්ටම පෙර නොවූවිරෑ ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එරට ස්වභාවික සම්පත් අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ ඇතැම් ජනාධික සාගර ආසන්න ප්‍රදේශවල මුහුද මීටර් 42 ක් තරම් ⁣⁣දුරට ගොඩබිම ආක්‍රමණය කර ඇති බවයි.

චීනයේ සාගර ජල මට්ටම ඉහළයාම වාර්ෂිකව මිලිමීටර 3.4 ක් පමණ වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

ඉදිරි වසර තිහක කාලය තුළ මිලිමීටර් 55ත් 175ත් අතර අගයකින් චීනයේ සාගර ජල මට්ටම ඉහළ යනු ඇති බව සදහන් වේ.

මේ තත්වය තුළ ඉහළ යන සාගර ජල මට්ටම පාලනය කිරීම සදහා පරිසර දූෂණය අවම කිරීම ඇතුලු කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට එම වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

POPULAR ARTICLES