29 C
Colombo
Saturday, July 27, 2024

චීනයේ සාගරය ගොඩබිම ගිලගැනීම වේගවත් වෙයි

- Advertisement -

චීනයේ සාගර ජලමට්ටම පෙර නොවූවිරෑ ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එරට ස්වභාවික සම්පත් අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ ඇතැම් ජනාධික සාගර ආසන්න ප්‍රදේශවල මුහුද මීටර් 42 ක් තරම් ⁣⁣දුරට ගොඩබිම ආක්‍රමණය කර ඇති බවයි.

චීනයේ සාගර ජල මට්ටම ඉහළයාම වාර්ෂිකව මිලිමීටර 3.4 ක් පමණ වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

ඉදිරි වසර තිහක කාලය තුළ මිලිමීටර් 55ත් 175ත් අතර අගයකින් චීනයේ සාගර ජල මට්ටම ඉහළ යනු ඇති බව සදහන් වේ.

මේ තත්වය තුළ ඉහළ යන සාගර ජල මට්ටම පාලනය කිරීම සදහා පරිසර දූෂණය අවම කිරීම ඇතුලු කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට එම වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...