32 C
Colombo
Tuesday, February 27, 2024

චීනයේ ජනගහනය අඩුවෙයි

- Advertisement -

දශක ගණනාවකට පසු 2020 වර්ෂයේදී චීනයේ ජනසංඛ්‍යාව පෙර වසරට වඩා අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි වාර්තා වේ.

මීට අදාළ නිල සංඛ්‍යා ලේඛණ තවමත් නිකුත් වී නැතත් ⁣අදාළ දත්ත නිවැරදි බව ෆොරින් පොලිසි ආයතනය සදහන් කරයි.

චීනය දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දරු උපත් සීමා කිරීමේ වැඩපිලිවෙල හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේවෙතත් එක් පවුලකට එක් දරුවෙක් යන තේමාව යටතේ පවත්වාගෙන ගිය ජනගහනය පාලන ප්‍රතිපත්තිය 2015 වර්ෂයේ සිට වෙනස් කිරීමටද චීනය කටයුතු කරනු ලැබිණ.

චීනය තවමත් ලොව විශාලතම ජනසංඛ්‍යාව වෙසෙන රටවන අතර එම සංඛ්‍යාව බිලියන 1.4 ක් වන අතර දෙවන වැඩිම ජනසංඛ්‍යාව සහිත රට වන ඉන්දියාවේ ජනසංඛ්‍යාව බිලියන 1.38කි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

ගාසාහි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතනවලට...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...