25 C
Colombo
Monday, August 15, 2022

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් 26ක්ගෙන් ප්‍රකාශ

- Advertisement -

මහර බන්ධනාගාරයේ ඇති වූ  ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ  සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 01 වන දින ආරම්භ කර ඇත.

බන්ධනාගාර රෝහලේ සේවය කළ වෛද්‍යවරු 8ක්, හෙද නිලධාරින් 02 ක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් 10 ක් සහ සුළු තුවාල ලබා රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත මහර බන්ධනාගාරය වෙත පැමිණි රැඳවියන් 06 ක්ද ප්‍රකාශ ලබා ගත් පිරිසට අයත් බව ඒ මහතා පැවසීය.


RECENT ARTICLES - SINHALA

දඬුලේනා දොට්ට, ජාතික සත්වයා වෙන්න දිවියාට අවස්ථාවක් – මහින්ද අමරවීර

0
මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වන දඬුලේනා ජාතික සත්ත්වයා යන නාමයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී සහ...

බිරිඳ ගෙන්වා ගැනීමට දරුවාගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියා අත්අඩංගුවට

සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම ජීවිතය නැති කරගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය...

ජනපති අරමුදල යළිත් සක්‍රිය‍යි

ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා 2020 වසරෙන් පසු අයැදුම් පත් ඉදිරිපත් කළ කිසිවෙකුට ආධාර මුදල් ගෙවා නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...