31 C
Colombo
Wednesday, March 29, 2023

පොල්තෙල්වල පිළිකා රසායනය අඩංගු බවට තහවුරුයි – කාර්මික තාක්ෂණ ආයතනය

- Advertisement -

පිළිකාකාරක අඩංගු බවට දෙවරක් තහවුරු වූ ආනයනික පොල්තෙල්වල, ඇෆ්ලටොක්සීන් නම් අදාල රසායනිකය අඩංගු බව, කාර්මික තාක්ෂණ ආයතනයද තහවුරු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මේ අතර පාරිභෝගික අධිකාරිය සමස්ත දිවයිනම අවරණය වන පරිදි වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල 125ක් පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හා පොල් සංවර්ධන මණ්ඩලයට ලබාදී තිබෙනවා.

ලබාදුන් සාම්පලවලින් පොල් සංවර්ධන අධිකාරිය විසින් පරීක්ෂා කළ සාම්පල 55කම ‘ඇෆ්ලටොක්සීන්’ නමැති ප්‍රබල පිළිකා කාරකය ඇතුළත් නොවන බවට තහවුරු වී ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...