28.9 C
Colombo
Thursday, March 27, 2025

කොටස් වෙළෙඳපොළ අදත් නගී

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු දිනය අවසන් වන විට සියලු දර්ශකවල ඉහළ යෑමක් පෙන්නුම් කළා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02කින් ඉහළ ගොස් තිබුණා.

S&P SRILANKA 2020 දර්ශකය ඉහළ ගියේ ඒකක 30.96කින්.

දිනය තුල රුපියල් බිලියන 3.43ක ගනුදෙනු පිරිවැටුමක්ද වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES