25 C
Colombo
Saturday, December 9, 2023

කෝප් එකත් චිත්‍රපටියක් කරන්න හදනවා – ඇමති රොෂාන්

- Advertisement -

කෝප් කමිටුවේ ඇතැම් ක්‍රියා හේතුවෙන් පාලිර්මේන්තුවත් උපහාසයට සහ අපහාසයට ලක්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද (19) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

“අපි දැක්කා කෝප් එකත් චිත්‍රපටියක් කරන්න හදනවා. චිත්‍රපටිත් එහෙමනේ සැලසුම් තියෙනවානේ. මම දැක්කා සමහරු.. මේ කෝප් එක තියෙන්නේ පැය දෙකයි. ඒ පැය දෙකේ වටිනා ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න ඕනේ. ඒ ප්‍රශ්න පැත්තක තියලා සමහරු වෛද්‍යවරු ගැන අහනවා. එකම දේ අහනවා. සමහරු චක්‍රලේඛ ගැන අහනවා. මෙහෙම කාලය කා දැමීමක් අපි දැක්කා. මම දැක්කා ඒකේ පාර්ලිමේන්තුවත් උපහාසයට අපහාසයට ලක්වුණා. මොකද දාලා තිබුණා කෝප් එක පත්කළේ හොරු අල්ලන්න. බලපුවාම හොරු කෝප් එක අල්ලා කියලා. හරි නිර්මාණශීලි ඒවා සමාජ මාධ්‍යයේ දානවා සමහර අය.”

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...