28 C
Colombo
Saturday, July 27, 2024

වැඩිහිටියන් බේරාගන්න ස්වීඩන් රජය කැපවේ

- Advertisement -

කොවිඩ් වයිරසයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගැනීමට නව නීති සම්පාදනයට ස්වීඩන් රජය සැරසේ.


මෙම නීති සැකැසෙන්නේ කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ස්වීඩන් රජය පත්කළ කොමිසමේ පළමු අතුරු වාර්තාවේ නිරීක්ෂණ මතය.


ජුනි මස අගදී මෙම කොමිසම පත්කෙරුණේ වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට ස්වීඩන් ආණ්ඩුව සහ රාජ්‍ය ආයතන ගත් පියවර තක්සේරු කිරීමේ අරමුණෙනි.


වයිරසය ආසාදනයෙන් පසු මියගිය 7500කට අධික එරට වැසියන්ගෙන් සියයට අනූවක් පමණ වයස අවුරුදු 70 ඉක්මවූවන් බවත් සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක අඩුපාඩු ඊට ප්‍රධාන හේතුවක් බවත් කොමිසම් වාර්තාවේ සඳහන්ව ඇත.


ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවා සැපයෙන රටවල් දහය අතර ස්වීඩනය පසු වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...