තවත් කොවිඩ් මරණ 67 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (09) තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මැයි 17 සිට මැයි 31 වනදා දක්වා කොවිඩ් මරණ 19 ක් හා ජුනි 1 වනදා සිට ජුනි 8 වනදා දක්වා කොවිඩ් මරණ 48 ක් සිදුව ඇති බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඒ අතර වයස අවුරුදු 20 ට අඩු එක් පුද්ගලයෙක්ද සිටීම විශේෂත්වයක්.
මෙය එක් දිනකදී තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

