32 C
Colombo
Sunday, November 27, 2022

ගාල්ලේ කොවිඩ් මර්දනයට යතුරු පැදි හමුදාවක්

- Advertisement -

කොවිඩ් වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10 කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට තිරණය කර ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් 18 දින පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇත.

පුද්ගලයන් අනවශ්‍ය ලෙස ඒකරාශීවීම, අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීම, සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව මෙම යතුරුපැදි බල ඇණිය සොයා බලන අතර මඟ හමුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය අහඹුු ලෙස පරීක්ෂා කිරීමට ද නියමිතය.

මෙම යතුරුපැදි බල ඇණිය සඳහා අවශ්‍යකරනු ලබන වියදම් දකුණු පළාත් සභාවෙන් ලබාදෙන බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...