25 C
Colombo
Monday, February 26, 2024

ආසාදිතයින් 233ක්

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතයින් 233 ක් හදුනාගෙන ඇතිි බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.

RECENT ARTICLES - SINHALA

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...