25 C
Colombo
Monday, February 26, 2024

කොවිඩ් මරණ ආදාහනය පමණක් කරනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

- Advertisement -

කොව්ඩ් 19 වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපලඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ද ප්‍රභල දේශපාලන චරිත ඈදාගෙන සමහර වෙබ් අඩවි ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවයි.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන සියලු දෙනාගේ මෘත දේහයන් ආදාහනය කිරීම පමණක් සිදුකෙරෙන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්දයෙන් මුස්ලිම් නායකයන් දක්වෙන්නේ මීට පරස්පර අදහසක්.
මේ ඊයේ (26) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසාද් සාලි මහතා ආදාහනය සම්බන්ධයෙන් පලකල අදහස්.

RECENT ARTICLES - SINHALA

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...