28 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් මරණ ආදාහනය පමණක් කරනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

- Advertisement -

කොව්ඩ් 19 වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපලඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ද ප්‍රභල දේශපාලන චරිත ඈදාගෙන සමහර වෙබ් අඩවි ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවයි.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන සියලු දෙනාගේ මෘත දේහයන් ආදාහනය කිරීම පමණක් සිදුකෙරෙන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්දයෙන් මුස්ලිම් නායකයන් දක්වෙන්නේ මීට පරස්පර අදහසක්.
මේ ඊයේ (26) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසාද් සාලි මහතා ආදාහනය සම්බන්ධයෙන් පලකල අදහස්.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...