26.4 C
Colombo
Thursday, March 28, 2024

ධම්මිකගේ පැණියට අනුමැතිය දුන් බව ආයුර්වේද සංගමයද කියයි

- Advertisement -

කොවිඩ් 19 රෝගී තත්ත්වයන් වැනි බෝවන රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වට්ටෝරු රැසක් පවතින අතර මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිකාර පද්ධති 05ක් පමණ ඉදිරිපත්ව තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ කඩිනම්ව සිදුකර ජනතාව එම ඖෂධ ලබා දිය හැකි සහතිකය ඉක්මණින් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා.


එහි සභාපති සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි ඖෂධ රැසක් පවතින හෙයින් ඖෂධ ගැන බියක් ඇති කරගත් යුතු නැති බවයි.

මේ වන විට ධම්මික බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඖෂධය ගැනද කිසි ගැටළුවක් නැතත් ආයුර්වේද දෙපාර්තම්නේතුව විසින් විධිමත් ක්‍රමයකට එම සායනික පරීක්ෂණ සිදුකළ යුතු බව හෙන්දාවිතාරණ මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...