32 C
Colombo
Monday, February 26, 2024

ධම්මිකගේ පැණියට අනුමැතිය දුන් බව ආයුර්වේද සංගමයද කියයි

- Advertisement -

කොවිඩ් 19 රෝගී තත්ත්වයන් වැනි බෝවන රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වට්ටෝරු රැසක් පවතින අතර මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිකාර පද්ධති 05ක් පමණ ඉදිරිපත්ව තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ කඩිනම්ව සිදුකර ජනතාව එම ඖෂධ ලබා දිය හැකි සහතිකය ඉක්මණින් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා.


එහි සභාපති සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි ඖෂධ රැසක් පවතින හෙයින් ඖෂධ ගැන බියක් ඇති කරගත් යුතු නැති බවයි.

මේ වන විට ධම්මික බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඖෂධය ගැනද කිසි ගැටළුවක් නැතත් ආයුර්වේද දෙපාර්තම්නේතුව විසින් විධිමත් ක්‍රමයකට එම සායනික පරීක්ෂණ සිදුකළ යුතු බව හෙන්දාවිතාරණ මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සීනි සමාගමේ මැෂින් දෙකක් යකඩ බඩු කඩයකට විකුණලා

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට භාර දී ඇති බව...

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...