ආසාදිතයින් 501ක් සංස්කාරක December 5, 2020 - Advertisement - තවත් කොවිඩ් 19 ආසාදිතයින් 501 හදුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් 319 ක්ද, මෙරට බන්ධනාගාරවලින් හමුවු ආසාදිතයින් 182 ක් ආසාදිතයින් බවට හදුනාගෙන ඇති බව ඒ මහතා පැවසීය. Related RECENT ARTICLES - SINHALA හිටපු ඇමතිලගෙන් මිලියන ගණනක හිඟ වතුර බිලක් හිරුණි විජේසිංහ - October 13, 2024 0 හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන... වෛද්‍යවරිය කොල්ල කෑ හමුදා සෙබළා මාට්ටු හිරුණි විජේසිංහ - October 13, 2024 0 රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය... අපි කලබලේට හොරු අල්ලන්නෙ නැහැ හිරුණි විජේසිංහ - October 13, 2024 0 හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන... POPULAR ARTICLES ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට සනුරි ද සිල්වා - October 11, 2024 0 ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්... එළවළු සහ මාළු මිල ගණන් පහළට චාපා කල්පනී - October 12, 2024 0 මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල... ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ හිරුණි විජේසිංහ - October 11, 2024 0 ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...