31 C
Colombo
Sunday, June 4, 2023

දඹුල්ලටත් කොවිඩ් එන්නත

- Advertisement -

මේ වන විට කොවිඩ් වැක්සීනය බස්නාහිර පළාතෙන් පිටතටද ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (26) නිවේදනය කළේ ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල කොවිඩ් වැක්සීනය ලබාදීම අද සිට ආරම්භ කරන බවයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (27) දින පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පරිශ්‍රයෙයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මතුවූ කොවිඩ් අවදානම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමටද සිදුව තිබීම හේතුවෙන් පවතින අවදානම සලකා මෙම එන්නත්කරණ වැඩසටහන දඹුල්ලේද ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...