31 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් මරණ වැරදිලා

- Advertisement -

කොවිඩ් 19 මරණ තහවුරු කිරීමේදී පෙබරවාරි 01 වනදා එනම් පෙරේදා දිනයේ අංක 06 හා 07 ලෙස සදහන් කරන ලද පුද්ගල මරණ දෙක ප්‍රමාද දොෂයක් හේතුවෙන් පෙබරවාරි 02 එනම් ඊයේ දිනයේ අංක 03 සහ 05 යටතේද නැවත වාර්තා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා දැනුම් දෙනවා.
ඒ අනුව ඊයේ දිනට සමස්ත කොවිඩ් මරණ 330 ක් ලෙස වාර්තා වුවද පෙර මරණ දෙක අඩු වූ පසුව ඊයේ දිනට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 328 ක් ලෙස නිවැරදි විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.

මේ අතර අද (03) දිනයේද කොවිඩ් මරණ 4 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 332 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...