27 C
Colombo
Monday, May 16, 2022

කොවිඩ් මරණ වැරදිලා

- Advertisement -

කොවිඩ් 19 මරණ තහවුරු කිරීමේදී පෙබරවාරි 01 වනදා එනම් පෙරේදා දිනයේ අංක 06 හා 07 ලෙස සදහන් කරන ලද පුද්ගල මරණ දෙක ප්‍රමාද දොෂයක් හේතුවෙන් පෙබරවාරි 02 එනම් ඊයේ දිනයේ අංක 03 සහ 05 යටතේද නැවත වාර්තා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා දැනුම් දෙනවා.
ඒ අනුව ඊයේ දිනට සමස්ත කොවිඩ් මරණ 330 ක් ලෙස වාර්තා වුවද පෙර මරණ දෙක අඩු වූ පසුව ඊයේ දිනට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 328 ක් ලෙස නිවැරදි විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.

මේ අතර අද (03) දිනයේද කොවිඩ් මරණ 4 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 332 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...