34 C
Colombo
Friday, May 3, 2024

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

- Advertisement -

2023 වසරේ මුල් මාස දෙකදී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ පැවැති සමස්ථ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1952991කි.

එය මේ වසරේ ජනවාරි මස අවසන් වන විට සමස්ථ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1942272ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

මහ බැංකුව පවසන්නේ පෙබරවාරි මස වනවිට එය 1940872ක් දක්වා තවත් පහළ බැස ඇති බවයි.

මෙම කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ගණන මේ වසරේ ජනවාරි අවසන් වන විට රුපියල් 1142061ක් දක්වා අඩු වී ඇති අතර එය පෙබරවාරි අවසන් වන විට රුපියල් 1041001 දක්වා අඩු වී ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...