25.9 C
Colombo
Saturday, December 14, 2024

ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ්ට ඉන්දියාවෙන් යන්න කියලා

- Advertisement -

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවන ලෙස නියෝග කර තිබෙනවා.

ලෝක කුසලානය සඳහා ඉන්දියාවට ගිය සයිනැබ් අබ්බාස්, ඉන්දියාවේ සිට ඩුබායි බලා ගොස් ඇතැයි අනාවරණය වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

සයිනැබ් අබ්බාස්ට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයකු බව ද පැවැසෙන අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට පැමිණි සයිනැබ් ඩුබායි ගියේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES