30 C
Colombo
Friday, May 20, 2022

ගහක් දෙකක් කැපුවා කියලා වතුර නැතිවෙන්නේ නැහැ (වීඩියෝ)

- Advertisement -

ජල පෝෂක ප්‍රදේශ වලින් ලැබෙන ජලය අඩුවන්නේ ඉතා විශාල වශයෙන් වනාන්තර හෙළිකිරීම් හරහා පමණක් බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කෘෂි දේශක විද්‍යාඥ ආචාර්‍ය රංජිත් පුන්‍යවර්ධන මහතා පවසනවා.

සුළු වශයෙන් සිදුවන හෙළි පෙහෙළි කිරීම් හරහා ගංගා වල ජල මට්ටම අඩු වෙන බවට තමන් විශ්වාස නොකරන බවයි ඒ මහතා පවසන්නේ.

සංවර්ධනය සහ පරිසරය යන සාධක වල තුලනයක් තිබිය යුතු බවත් සංවර්ධන කටයුත්තක් නිසා සිදුවන වන විනාශයට සාපේක්ෂව දෙගුණයක් නැවත වන රෝපණය හරහා සිදුවන හානිය වළක්වාගත හැකි බවත් ඒ මහතා පවසනවා.

ජලයට නිසි මිලක්/ වටිනාකමක් නියම කිරීම හරහා සිදුවන ජල හානිය වළක්වා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...