රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඔහුව ප්‍රතිකාර සදහා හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
දයාසිරිටත් කොරෝනා

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...
නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා.
මෙවර 12 සහ 13...
මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.
RECENT ARTICLES - ENGLISH
Breaking: Fuel prices reduced
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today.
Litre of...
Sangeeth Nipun Sanath Nandasiri passed away
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.
MR predicts LG Election date
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year.
Speaking to...