27 C
Colombo
Monday, May 16, 2022

වත්මන් කොවිඩ් තත්වය නිසා වෙනස් වූ තීරණ

- Advertisement -

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.

• ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලා සඳහා උපරිම වශයෙන් 150 දෙනෙකු සීමාවකට යටත්ව විවාහ මංගල උත්සව සඳහා අවසර ලබාදේ.
• ආසන සංඛ්‍යාව 500කට වඩා අඩු උත්සව ශාලා උපරිම වශයෙන් 100දෙනෙකු සීමාවකට යටත්ව විවාහ මංගල උත්සව සඳහා අවසර ලබා දේ.
• අවමංගල්‍යය කටයුතු සඳහා එක්වරකට උපරිම වශයෙන් 25 දෙනෙකුට සහභාගීවීමට අවසර ලබාදේ.
• සියලුම රාජ්‍යය උත්සව සැප්තැම්බර් 01 දක්වා කල් දැමේ.
• රජයේ සේවකයින්ගේ පැමිණීම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.

RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...