29 C
Colombo
Saturday, July 27, 2024

කොරොනා නිසා Sex Toys ඉල්ලුම වැඩිවෙලා

- Advertisement -

ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් පවත්නා කොරෝනා තත්ත්වය සමගින් අගුලු දැමිමට ලක්වීම හේතුකරගෙන පුද්ගලික ලිංගික ක්‍රියාකරකම් සඳහා යොමුවීම වර්ධනිය ලෙස කැපි පෙනි ඇත.
මේ හේතුවෙන් ලිංගික සෙල්ලම් බඩු (Sex Toys) අලෙවියද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඇතැම් පිරිස් සිය මානසික අසහනය හා හුදෙකලාවීමෙන් වැළකීම සඳහා මෙවැනි ලිංගික සෙල්ලම් භාණ්ඩ (Sex Toys) භාවිතයට දැඩිව යොමු වි ඇත.
මෙය පිරිමි පාර්ශවයන්ට වඩා කාන්තා පාර්ශවයන්ට විශේෂිත වූවක් බවටද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
මෙවැනි භාණ්ඩ නිෂ්පාදන කරන ජනප්‍රිය බර්ලින් සමාගමක් වන WOW සමාගම පවසන්නේ ඔවුන්ගේ ගෝලීය විකුණුම් පසුගිය වසර පුරා තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි.
එම සමාගම සඳහන් කරන්නේ ඔවුන්ගේ ජනප්‍රියම ආකෘතිය වන ‘Womanizer’ උපාංග මිලියන හතරකට වඩා අලෙවි වි ඇති බවයි.
වෙළඳසැල් වසා දමා තිබියදීත් 2020 දී ලිංගික සෙල්ලම් බඩු අලෙවිය සියයට 10 කින් ඉහළ ගොස් ඇති බව ස්වීඩනයේ LELO සමාගම පවසයි.
මේ තත්ත්වය සමගින් ලිංගික සෙල්ලම් බඩු “සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රීයකරණය” කර ඇති බවයි සමාජ විද්‍යාඥයින්ගේ අදහස.

සහන් හේවා ගමගේ

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...