29 C
Colombo
Saturday, December 4, 2021

කොරොනා නිසා Sex Toys ඉල්ලුම වැඩිවෙලා

- Advertisement -

ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් පවත්නා කොරෝනා තත්ත්වය සමගින් අගුලු දැමිමට ලක්වීම හේතුකරගෙන පුද්ගලික ලිංගික ක්‍රියාකරකම් සඳහා යොමුවීම වර්ධනිය ලෙස කැපි පෙනි ඇත.
මේ හේතුවෙන් ලිංගික සෙල්ලම් බඩු (Sex Toys) අලෙවියද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඇතැම් පිරිස් සිය මානසික අසහනය හා හුදෙකලාවීමෙන් වැළකීම සඳහා මෙවැනි ලිංගික සෙල්ලම් භාණ්ඩ (Sex Toys) භාවිතයට දැඩිව යොමු වි ඇත.
මෙය පිරිමි පාර්ශවයන්ට වඩා කාන්තා පාර්ශවයන්ට විශේෂිත වූවක් බවටද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
මෙවැනි භාණ්ඩ නිෂ්පාදන කරන ජනප්‍රිය බර්ලින් සමාගමක් වන WOW සමාගම පවසන්නේ ඔවුන්ගේ ගෝලීය විකුණුම් පසුගිය වසර පුරා තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි.
එම සමාගම සඳහන් කරන්නේ ඔවුන්ගේ ජනප්‍රියම ආකෘතිය වන ‘Womanizer’ උපාංග මිලියන හතරකට වඩා අලෙවි වි ඇති බවයි.
වෙළඳසැල් වසා දමා තිබියදීත් 2020 දී ලිංගික සෙල්ලම් බඩු අලෙවිය සියයට 10 කින් ඉහළ ගොස් ඇති බව ස්වීඩනයේ LELO සමාගම පවසයි.
මේ තත්ත්වය සමගින් ලිංගික සෙල්ලම් බඩු “සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රීයකරණය” කර ඇති බවයි සමාජ විද්‍යාඥයින්ගේ අදහස.

සහන් හේවා ගමගේ

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...