31 C
Colombo
Monday, May 13, 2024

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා පවසා සිටියේ හෙට දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වන බවයි

සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බවද  අනුරාධ සෙනෙවිරත්න මහතා පවසා තිබෙනවා

RECENT ARTICLES - SINHALA

ලංගමයේ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම්

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා. ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, දිවයින පුරා සියලු...

මළ ගෙදරකදී විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 වයසැති තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ...

අපේ පක්ෂයේ කවුරුත් එහෙට මෙහෙට පනින්නේ නැහැ – සජිත්

සමගි ජන බලවේගයේ කිසිදු කෙනෙක් වරප්‍රසාදවලට හෝ ප්‍රතිලාභවලට වෙනත් පක්ෂ සමග සම්බන්ධතා ඇති කර නොගන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු සිසුන් හමුවේ...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...