31 C
Colombo
Saturday, July 27, 2024

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ඉවත් වෙයි

- Advertisement -

මෙරට ප්‍රධානතම සමාගමක් වන ඩයලොග් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමට දක්වන අනුග්‍රහය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මාර්තු මස නවසිලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් පසු ඔවුන් ඉවත්වීමට නියමිතව ඇති.

2013 වසරේ සිට මෙරට ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආයතනය කටයුතු කළා.

මේ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර වසර දහයකට ආසන්න කාලයක් ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති අනුග්‍රහයට ස්තුති වන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින හා 20-20 තරඟාවලිය සඳහා අනුග්‍රහය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයතනය අයදුම්පත් කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...