25 C
Colombo
Saturday, February 4, 2023

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ඉවත් වෙයි

- Advertisement -

මෙරට ප්‍රධානතම සමාගමක් වන ඩයලොග් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමට දක්වන අනුග්‍රහය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මාර්තු මස නවසිලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් පසු ඔවුන් ඉවත්වීමට නියමිතව ඇති.

2013 වසරේ සිට මෙරට ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආයතනය කටයුතු කළා.

මේ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර වසර දහයකට ආසන්න කාලයක් ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති අනුග්‍රහයට ස්තුති වන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින හා 20-20 තරඟාවලිය සඳහා අනුග්‍රහය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයතනය අයදුම්පත් කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

BREAKING – එලිෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සිටි අරගලකරුවන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

0
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ක්‍රියාත්මක වූ සාමකාමී අරගලය විසිරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
උසස් පෙළ විභාග සමයේ පැවැත්වෙන කාලසීමාවේ දී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කර ලෙස...

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත් වෙයි

0
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් අද (03) එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Power cuts during A/L: Supreme Court rejects to issue interim order preventing power cuts

0
The Ceylon Electricity Board (CEB) informed the Supreme Court that it would withdraw the assurance to refrain from imposing power cuts until...

Two PUCSL members resign

0
Two members of the Public Utilities Commission of Sri Lanka, Mohan Samaranayake and Udeni Wickremasinghe handed over their resignation letters.

China hits back at Nuland’s ‘not enough’ remark, says to do something to help...

0
Chinese Foreign Ministry Spokesperson Mao Ning hit back at US Under Secretary of State for Political Affairs Victoria Nulandwho said during her...