31 C
Colombo
Tuesday, November 29, 2022

දීඝවාපීයේ කැනීමකින් සර්වඥ ධාතූන් හමුවෙයි (වීඩියෝ)

- Advertisement -

දීඝවාපී දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුත්තකදී ඓතිහාසික වැදගත්කමකින් යුත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා.
පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම පුරාවස්තු මෙරට ඉතිහාසයේ අද්විතීය වැදගත්කමකින් යුත් පුරාවස්තු රැසක් බවයි.

ගල් කරඩුවක, එහි බහා තිබූ රන් කරඩු 4 ක්, පළිගු කරඩුවක් හා ඓතිහාසික සන්නසක් මෙහි තිබී හමුව තිබෙනවා.
එම සන්නසෙයි කනිට්ඨ තිස්සගෙත් මනුසිංහගෙත් නම් සදහන්ව ඇති බවයි පුරාවිද්‍ය කොමසාරිස්වරයා පවසන්නේ.
ඒ හේතුවෙන් මේවා බොහෝ දුරට සර්වඥ ධාතූන්වහන්සේලා බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කරනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

0
පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා.

අදත් ගාලු මුවදොරෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

0
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා...

RECENT ARTICLES - ENGLISH

Doctors’ retirement age: Cabinet issued notices to appear before the Court

0
The Court of Appeal today issued notices to the Cabinet to appear before the Court over the decision to set the compulsory...

Immigration Department instructed to provide documents related to MP Diana Gamage’s citizenship

0
The Court of Appeal instructed the Controller General of Immigration and Emigration to submit documents related to State Minister Diana Gamage's citizenship.

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...