28 C
Colombo
Saturday, July 27, 2024

දිල්කා සමන්මලීගෙනුත් ආණ්ඩුවට බැනුම්

- Advertisement -

කොවිඩ් වසංගත තත්ත්වය තව දුරටත් පැතිරීගොස් අවසන් වූ පසුව එම ගැටළුව විසදීම වීරකමක් මෙන් සිතා සිටින්නේදැයි දෙරණ TV නාලිකාවේ නිවේදිකා දිල්කා සමන්මලී මහත්මිය ප්‍රශ්න කරනවා.

ස්වර්ණවාහීනි ප්‍රවෘත්ති අංශයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක ස්වර්ණතිලක මහතාගේ ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් ඇය මෙම අදහස් පලකර තිබෙනවා.

නාලක ස්වර්ණතිලක මහතා සටහන් කර ඇත්තේ “පැතිරීම අතින් ආසියාවේ 2 වැනි තැන. පැතිරීම පාලනය වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ පැතිරෙන්නට ඉඩහැර ඊට ප්‍රතිකාර කිරීමටයි” යනුවෙනුයි.

මෙම ෆේස්බුක් සටහන තම ගිනුමේ පලකරමින් දිල්කා සමන්මලී මහත්මිය සිය අදහස ලෙස දක්වා ඇත්තේ ” අනේ මංදා තව පැතිරිලා ගියාට පස්සේ ඒ ප්‍රශ්නේ විසදන එක වීරකමක් වගේ දැනෙනවද දන්නේ නෑනේ.., ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...