24 C
Colombo
Tuesday, March 5, 2024

දිල්කා සමන්මලීගෙනුත් ආණ්ඩුවට බැනුම්

- Advertisement -

කොවිඩ් වසංගත තත්ත්වය තව දුරටත් පැතිරීගොස් අවසන් වූ පසුව එම ගැටළුව විසදීම වීරකමක් මෙන් සිතා සිටින්නේදැයි දෙරණ TV නාලිකාවේ නිවේදිකා දිල්කා සමන්මලී මහත්මිය ප්‍රශ්න කරනවා.

ස්වර්ණවාහීනි ප්‍රවෘත්ති අංශයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක ස්වර්ණතිලක මහතාගේ ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් ඇය මෙම අදහස් පලකර තිබෙනවා.

නාලක ස්වර්ණතිලක මහතා සටහන් කර ඇත්තේ “පැතිරීම අතින් ආසියාවේ 2 වැනි තැන. පැතිරීම පාලනය වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ පැතිරෙන්නට ඉඩහැර ඊට ප්‍රතිකාර කිරීමටයි” යනුවෙනුයි.

මෙම ෆේස්බුක් සටහන තම ගිනුමේ පලකරමින් දිල්කා සමන්මලී මහත්මිය සිය අදහස ලෙස දක්වා ඇත්තේ ” අනේ මංදා තව පැතිරිලා ගියාට පස්සේ ඒ ප්‍රශ්නේ විසදන එක වීරකමක් වගේ දැනෙනවද දන්නේ නෑනේ.., ලෙසයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...