31 C
Colombo
Monday, June 17, 2024
spot_img

රේගුවේ රැකියා දෙන බව පවසා මුදල් ගැනීමේ ජාවාරමක්

- Advertisement -

රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවරාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වක්‍ර ආකාරයෙන් රේගුවට බැඳීමට හැකියාවක් නොමැති බවත්, පවත්වන ලද විභාවවලින් පමණක් රේගුවට බඳවා ගැනීම් සිදු කරන අතර තවද එවැනි වංචාකාරයින්ට හසු නොවන ලෙසයි

RECENT ARTICLES - SINHALA

අපි අගමැති තනතුර කාටවත් දෙන්න කැමති නැහැ-එස්.එම් චන්ද්‍රසේන

ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා...

රියැදුරන් 4,500කට CCTV කැමරාවලින් දඩ

කොළඹ නගරයේ ආරක්ෂිත කැමරා පද්ධතිය හරහා හඳුනා ගත් මාර්ග නීති කඩ කළ රියැදුරන් 4,500කට අධික පිරිසකට රථ වාහන දඩ නියම කර ඇති බව වාර්තා...

මහපාරේ සිහිසුන්ව ඇද වැටුණු පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යාපනය, තෝල්පුරම්, විග්නේෂ්වර විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (16) මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී ඔහු පාසලේ පැවති අමතර පන්තියකට ගොස්...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...