25 C
Colombo
Sunday, May 19, 2024

කොළ පාට අර්තාපල් කන්න එපා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලිමක්

- Advertisement -

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුහු පෙන්වා දෙන්නේ කොළ පැහැති අර්තාපල් අල දරුවන්ට සුදුසු යැයි සිතා මවුවරුන් විසින් ඒවා බහුලව මිලට ගැනීමට පෙලඹී සිටින බවත් ඒ අනුව එය වැරදි වැටහීමක් වන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා සඳහන් කර සිටියේ,අලය පැළ වීමට සූදානම් වී තිබීම හෝ නොමැතිනම් පස තුළ තිබියදී හෝ ගබඩා කිරීමේදී හිරු කිරණට නිරාවරණය වීම හේතුවෙන් සිදු වන රසායනික ක්‍රියාවලියක් මත අර්තාපල් අල කොළපැහැ වීම සිදුවන බවයි.

ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අර්තාපල් කොල පැහයට හැරීමට ප්‍රධාන හේතුව වන්නේ එම අලවලට වන කෘමි හානි රෝගසහා හානි කර භක්ෂකයන්ට එරෙහිව ස්වභාවිකව සොලනින් සහා චැකෝනින් (solanine and chaconine) නමැති රසායනික ද්‍රව්‍ය මගින් ග්ලයිකෝ ඇල්කලොයිඩ් (glycoalkaloid) නිපදවීම වැඩිවීමයි. මෙම කොළපාට වූ අර්තාපල් අධික විෂ සහිතයි. වෙළඳ සැල් හිමියන් මේ බවහොඳින්ම දන්නවා.වෙළෙඳසැල් හිමියා අල කිලෝ 10ක් මුදලාලි මිලට ගන්නෙ අල ගෝනියක් ලෙසයි.ඒ ගෝනිය ඔහුට තොරලා ගන්න බෑ.අල ගෝනියක් මිලට ගත්තම එහි ග්‍රෑම් 700-1000වගේ ප්‍රමාණයක්. මෙවැනි අල තිබුණොත් ඔහුට ආර්ථික වශයෙන් පාඩු වෙනවා. ඒ නිසා ඔහු එය ඉවත් කිරීමට කටයුතු කරන්නෙ නෑ.ඒ නිසා පාරිභෝගිකයින් දැනගත යුතුයි කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වැළකී සිටීමට”

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...