32 C
Colombo
Sunday, June 4, 2023

රජයෙන් දෙන වාහන ගත්තාම මොකද ? අපි දිහා වෛරයෙන් බලන්න එපා..! – ගොඩහේවා (VIDEO)

- Advertisement -

අමාත්‍යවරුන් දෙස වෛරයෙන් නොබලන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ජනතාව අපහසුතාවයට පත්ව සිටියදී අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අමාත්‍යවරයෙක් හට වාහන 3කට හිමිහම් ඇති බවත් තමා හට තවමත් ඇත්තේ එක් වාහනයක් පමණක් බවත් එලෙස ආනයනය කරන වාහනයක් තමන් ලබා ගැනීමේ කිසිඳු වරදක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

දේශපාලඥයන් දෙස වෛරයෙන් නොබලන ලෙසත් ඇතැම් දේශපාලඥයින් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බස් රථයෙන් බවත් තමන් දිනකට කිලෝ මීටර 100ක් පමණ ගමන් කරන බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...