31 C
Colombo
Saturday, July 27, 2024

දරුවන් සමාජයට රැගෙන යන්න එපා – දෙම්පියන්ට දැනුම්දීමක්

- Advertisement -

දරුවන් සමාජයට රැගෙන ඒමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත් කොවිඩ් ආසාදිත දරුවන්ගේ පැහැදිළි වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අසාදිත දරුවන්ට සඳහා වෙන් කළ වාට්ටුවේත් උපරිම ධාරිතාවකට පැමිණ ඇති බැවින් සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දැරුවන් හැර සෙසු දරුවන් සමාජය වෙත රැගෙන නොයන ලෙස‍යි ඒ මහතා ඉල්ලා සිටින්නේ.

කෙසේ නමුත්, දරුවන්ට වෙනදා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්වයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, දින දෙකකට වඩා තද උණක් පවතී නම්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ආහාර රුචිය අඩු වී ඇත්නම්, දිනකට පස්වතාවක් වමනය සිදුවන්නේ නම් දැඩි උදරාබාධ තත්වයක් ඇත්නම් සහ වෙනදා දක්නට නොලැබුණු දද පළු වැනි දෑ ශරීරයේ දක්නට ඇත්නම් දරුවාට සංකූලතා සහිත රෝගයක් වැළඳී පැවතිය හැකි බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ළමා රෝග විශේෂඥවරයා ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...