27.6 C
Colombo
Friday, June 14, 2024
spot_img

දරුවන් සමාජයට රැගෙන යන්න එපා – දෙම්පියන්ට දැනුම්දීමක්

- Advertisement -

දරුවන් සමාජයට රැගෙන ඒමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත් කොවිඩ් ආසාදිත දරුවන්ගේ පැහැදිළි වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අසාදිත දරුවන්ට සඳහා වෙන් කළ වාට්ටුවේත් උපරිම ධාරිතාවකට පැමිණ ඇති බැවින් සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දැරුවන් හැර සෙසු දරුවන් සමාජය වෙත රැගෙන නොයන ලෙස‍යි ඒ මහතා ඉල්ලා සිටින්නේ.

කෙසේ නමුත්, දරුවන්ට වෙනදා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්වයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, දින දෙකකට වඩා තද උණක් පවතී නම්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ආහාර රුචිය අඩු වී ඇත්නම්, දිනකට පස්වතාවක් වමනය සිදුවන්නේ නම් දැඩි උදරාබාධ තත්වයක් ඇත්නම් සහ වෙනදා දක්නට නොලැබුණු දද පළු වැනි දෑ ශරීරයේ දක්නට ඇත්නම් දරුවාට සංකූලතා සහිත රෝගයක් වැළඳී පැවතිය හැකි බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ළමා රෝග විශේෂඥවරයා ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...