32 C
Colombo
Saturday, May 11, 2024

ඉන්දීය විදේශ ඇමති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

- Advertisement -

විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බ්‍රහස්පතින්දා බංග්ලාදේශයේ ඩකා අගනුවරදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා හමුවිය.

ඉන්දීය සාගර සමුළුවේ 6 වැනි අදියරට සහභාගි වීම සඳහා ජයිශංකර් ඩකා වෙත පැමිණියේය.

ඉන්දීය සාගර සමුළුවට මොරිෂස් ජනාධිපති ප්‍රිත්විරාජ්සිං රූපන්, මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම්, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඇතුළු ලොව පුරා මැති ඇමතිවරු රැසක් සහභාගි වෙති.

බංග්ලාදේශයේ සිට ජයිශංකර් ස්වීඩනයට ගමන් කරනු ඇත.

මෙය විදේශ අමාත්‍යවරයා ලෙස ස්වීඩනයට ඔහුගේ පළමු සංචාරයයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කළේ, ජයිශංකර් ස්වීඩනයේ පැවැත්වෙන දෙවන EU Indo-Pacific Ministerial Forum (EIPMF) සඳහා සහභාගී වන බවයි.

ඔහු එහිදී රටවල් කිහිපයක විදේශ ඇමතිවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව විදේශ අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

ඉන්දීය ත්‍රෛපාර්ශ්වික සංසදයේ (ඉන්දියාව, යුරෝපය සහ එක්සත් ජනපදය) සමාරම්භක සැසියට ද විදේශ අමාත්‍යවරයා සහභාගී වනු ඇත.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක්

අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ දීර්ඝකාලීන ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී...

කැබ්-ලොරි රථ අනතුරකි​න් කාන්තාවක් මරුට

දඹුල්ල දිගම්පතහ අතරමැද කඳවුර ආසන්නයේ​දී විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් ඊයේ (10) රාත්‍රීයේ අනතුරකට ලක්ව තිබෙනවා. පොලීසිය...

අපි හොරු අල්ලලා දඬුවම් දෙනවා- රංජිත් මද්දුම බණ්ඩාර

අපි අද ජිවත් වන්නේ බංකොලොත් වුණ රටක බව සජබ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ රටේ සමහර දේශපාලඥයින්, නිලධාරීන් සහ වෙනත් පුද්ගලයින් මහජන දේපළ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...