29 C
Colombo
Thursday, March 23, 2023

2024 මුල ජනාධිපතිවරණයක්

- Advertisement -

2024 වසරේ ජනාධිපතිවරණයක් පවත්වන තෙක් කිසිඳු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ අනුව 2024 වසරේ ආරම්භයේ දී ජනාධිපතිවරණයකට සුදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් රජයේ බලධාරීන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයා මේ සම්බන්ධව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් දැනට පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිඳු ස්ථානයක සඳහන් කර නොමැති බවද වාර්තා වනවා.

නියෝජිතයන් 8000ක් ඇතුළත් වන සේ පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම අසීරු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...