29 C
Colombo
Saturday, July 27, 2024

ඊලෝන් මස්ක් Tiwtter සමාගම මිලට ගනියි

- Advertisement -

ලොව ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන Tiwtter සමාගම මිලදීගෙන තිබෙනවා.

එම සමාගම මිලදී ගන්නේ ලාභ අපේක්ෂාවකින් තොරව බව එම මිලදී ගැනීමට පෙර සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු පැවසූ අතර අදාල සමාගම මිලදී ගැනීම සම්බන්ධ නිවේදනයේ ඔහු පවසා සිටියේ ට්විටර් සමාජ මාධ්‍යජාලයේ ඇති භාෂණයේ නිදහස සහ තාක්ෂණික දියුණුව කෙරෙහි තමා ආකර්ශනය වූ බවයි.

ඊලෝන් මස්ක් සතුව ඒ වන විටත් Tiwtter සමාගමේ කොටස් පැවති අතර ඉතිරි කොටස් සඳහා ඔහු විසින්  ලබාදී තිබූ ලංසුව ඩොලර් බිලියන 44 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙහි සකච්ඡා පවත්වා අවසානයේ Twitter සමාගම ඊලෝන් මස්ක් වෙත අලෙවි කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ පුවත් මවන මස්ක්ගේ මෙම පියවර ද ලෝකය පුරා කතාබහට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...