27 C
Colombo
Friday, June 14, 2024
spot_img

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවුණාට පිළිතුරු ඡන්දෙදි ලැබෙයි – කාදිනල් හිමි

- Advertisement -

අතිඋතුම් පාප් වහන්සේද පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ ජනතාවට සාධාරණය ඉටුවිය යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටින බව කොළඹ අදරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසනවා.

කඩවත සාන්ත ඇන්ඩෲ අචිලීන දෙව්මැදුරේ ඊයේ (19) පැවති වාර්ෂික මංගල්‍ය උත්සවයේ විශේෂ දේව මෙහෙයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

කාදිනල්තුමන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ අනුව, ඒ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත  ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම කඩිනමින් ඇරඹෙනු ඇති බවයි.

මෙම ප්‍රහාරයට යුක්තිය ඉටුනොවුණු නිසා ඡන්දදායකයන් ඉදිරි ඡන්දවලදී ඊට වගකිවයුතු අයට මෙන්ම ඊට පසුබිම හැදූ අයටත් පිළිතුරක් දෙනු ඇති බවද කාදිනල්තුමා මෙහිදී සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...