30.1 C
Colombo
Wednesday, January 19, 2022

කොවිඩ් එන්නත ගත් අය පුද්ගලයන් සපා කනවා යැයි පුවත අසත්‍යක්

- Advertisement -

කොවිඩ් එන්නත පළමුව ලබා ගත් පුද්ගලයන් රෝහලේ සිටින අනෙක් පුද්ගලයන්ව සපා කෑමට පටන් ගෙන ඇති බැවින් එම රෝහල් වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ජායාරූපය සහ එම ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් බව වාර්තා වේ.

අදාල ජායාරූපයේ CNN පුවත් ආයතනයේ විකාශය කළ එසැණින් පුවත් ලෙස සකස් කර ඇති අතර ලොස් ඇන්ජලීස් සිට වාර්තා කරන බවය.

 Democratic පක්ෂයේ සාමාජිකාවක් වන Nancy Pelosi මහත්මියව අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් වී ඇති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයව අත්අඩංගුවට ගෙන නොමැති බවය.

තවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාල ජායාරූපය ගෙන ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී ඇමරිකාවේ North Philadelphia, ප්‍රාන්තයේ වෙඩි වැදුනු පුද්ගලයෙකුට ශල්‍යාගාරයක ප්‍රතිකාර කරමින් සිටියදී ගත් එකක් බවය.

RECENT ARTICLES - SINHALA

BREAKING: අද සවස විදුලිය ඇණහිටීම්

0
කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් අවසන් වීම හේතුවෙන් පස්වරු 2.00 සිට 9.30 දක්වා කාලය තුල පැය එකහමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...