29 C
Colombo
Saturday, July 27, 2024

රුපියල් බිලියන 77 ක අයථා අයථා ගනුදෙනුවක් ගැන හොයන්නැයි පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

පකිස්තානයේ ඉවත්කරන්නන්ගේ දේපළ භාරකාර මණ්ඩලයේ සිදුව ඇති බව කියන රුපියල් බිලයන 77ක අයථා ගනුදෙනු ගැන විමර්ශනයක් පවත්වන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එරට රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ අදාළ මණ්ඩලය තුළ දේපළ 7143 ක් සම්බන්ධයෙන් මෙම වංචාව සිදුව ඇති බවයි.

ඒ අනුව වහාම මේ පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස පකිස්තාන අගවිනිසුරු ගුල්සාර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් එරට පෙඩරල් විමර්ශන ඒකකය වෙත නියෝග කර තිබේ.

විමර්ශන පිළිබද වාර්තාව මාසයක කාලයක් තුළ තමන් වෙත ලබාදෙන ලෙසද ⁣පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...