28 C
Colombo
Friday, January 28, 2022

‘මාරියා’ රූගත කිරීම් ඇරඹේ

- Advertisement -

නිකිණි වැස්ස සිනමාපටය අධ්‍යක්ෂණය කරණු ලැබූ අරුණ ජයවර්ධගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන “මාරියා – The ocean angel ” සිනමාපටයේ රූගත කිරීම් අද (16) දින ආරම්භ කරනු ලැබූවා .

“මාරියා” නිෂ්පාදනය ඉන්ද්‍රජිත් සිල්වා විසින් සිදු කරනු ලබන අතර චිත්‍රපටයේ රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා , හේමාල් රණසිංහ , අශාන් ඩයස් ,ධර්ෂන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ ,සුරාන් දසනායක යන ශිල්පීන් දායකත්වය සපයනු ලබයි.

ධීවරයන් පිරිසකගේ කතා තේමාවකින් සමන්විත මෙම සිනමා නිර්මාණය සම්පූර්ණයෙන්ම රූගත කිරීමට නියමිතව ඇත්තේ මහ මුහුද මත වීම විශේෂත්වයකි .

එමෙන්ම මෙම චිත්‍රපටයේ cast එක පූර්ණ වශයෙන්ම නලුවන් පමණක් දායකවීම තවත් විශේෂත්වයකි.

– රංගන ඉසුරු –

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...