29 C
Colombo
Saturday, July 27, 2024

‘මාරියා’ රූගත කිරීම් ඇරඹේ

- Advertisement -

නිකිණි වැස්ස සිනමාපටය අධ්‍යක්ෂණය කරණු ලැබූ අරුණ ජයවර්ධගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන “මාරියා – The ocean angel ” සිනමාපටයේ රූගත කිරීම් අද (16) දින ආරම්භ කරනු ලැබූවා .

“මාරියා” නිෂ්පාදනය ඉන්ද්‍රජිත් සිල්වා විසින් සිදු කරනු ලබන අතර චිත්‍රපටයේ රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා , හේමාල් රණසිංහ , අශාන් ඩයස් ,ධර්ෂන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ ,සුරාන් දසනායක යන ශිල්පීන් දායකත්වය සපයනු ලබයි.

ධීවරයන් පිරිසකගේ කතා තේමාවකින් සමන්විත මෙම සිනමා නිර්මාණය සම්පූර්ණයෙන්ම රූගත කිරීමට නියමිතව ඇත්තේ මහ මුහුද මත වීම විශේෂත්වයකි .

එමෙන්ම මෙම චිත්‍රපටයේ cast එක පූර්ණ වශයෙන්ම නලුවන් පමණක් දායකවීම තවත් විශේෂත්වයකි.

– රංගන ඉසුරු –

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...