30.1 C
Colombo
Wednesday, January 19, 2022

ලිපිගොනු කිසිවකට හානි වී නැහැ

- Advertisement -

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය තුළ හටගත් ගින්නෙන් අධිකරණ කටයුතුවලට අදාල ලිපිගොනු කිසිවකට හානි වී නැති බවත් කිසිදු ජිවිත හානියක් වාර්තා වී ඇති බවත් අගවිනිසුරු ජයන්ත ජයසුරීය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

ශ්‍රේෂ්ඨාධීකරණයේ හට ගෙන තිබුණු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් එම සංකීර්ණය ඇතුළත තිබූ ෆයිබර් මිශ්‍රිත උපකරණ හරහා මෙම ගින්න ඇවිලී ඇතිි බවත් හදුනාගෙන ඇති බව ඒ් මහතා පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

ඉන්දුනීසියාවේ අගනුවර වෙනස් වේ

0
ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර ඇති අතර නව අගනගරය නම් කර ඇත්තේ "නුසන්තාරා" යනුවෙනි. වර්තමාන අගනගරය වන...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...

“My family fled a country with human rights issues” – SL born billionaire Chamath...

0
The Golden State Warriors distanced themselves from a minority stakeholder, Chamath Palihapitiya, who said “nobody cares” about the Uyghurs, the ethnic group...