අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන් වුණා.
සාලයා රු 500, හුරුල්ලෝ රු 700, බලයා මාලු රු 750, බලයා රු 500, ලින්නා රු 900, කෙලවල්ලා රු 800/1000, පරව් රු 1200, තලපත් රු 1500, කොප්පරා රු 1700, තෝරු රු 2000, බෝල්ලෝ රු 1000, කුම්බලාවා රු 850, අලගොඩුවා රු 850, ඉරටවල්ලා රු 900, ඉස්සෝ රු 2000, දැල්ලෝ රු 1500, හැඩැල්ලා රු 1300
මේ අතර, අද වාලච්චේන මාලු මිල මෙලෙස සටහන් වුණා.
මඩුවා රු 750, මහ බලයා රු 750, කොප්පරා රු 1900, සප්පරු රු 1100, සාලයා රු 400, හුරුල්ලෝ රු 720, පරව් රු 1200, වන්නා රු 700, ඉස්සෝ රු 1800