ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ,
ලංකා බැංකුව
මහජන බැංකුව
කමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
කාගිල්ස් බැංකුව
DFCC බැංකුව
ජාතික සංවර්ධන බැංකුව (NDB)
සෙලාන් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB)
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය (CEB), Sri Lanka Telecom PLC (SLT) සහ Lakdhanavi Limitedහි ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ද පහත හෙළා තිබෙනවා.