31 C
Colombo
Wednesday, March 29, 2023

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකළා කෙරේ

- Advertisement -

දිස්ත්‍රික්ක 3 කට අයත් නගරසභා බල ප්‍රදේශයක් සහ ග්‍රාමසේවා නිලධාරී වසම් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා පවසනවා.

මේ අනුව වැල්ලවායේ, වැල්ලවාය නගරසීමා ප්‍රදේශය, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම්වලට මේ මොහොතේ සිට සංචරණ සිමා පනවනු ඇති.

බුත්තල – රහතන්ගම ග්‍රාමනිලධාරී වසම, උහන කුමරිගම ග්‍රාමනිලධාරී වසම සඳහා සංචරණ සීමා පනවා තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමටද සංචරණ සිමා පනවා තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කුමාරිගම ග්‍රාම නිළධාරී වසමද මේ මොහොතේ සිට හුදෙකළා වනු ඇති.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...