29 C
Colombo
Tuesday, November 30, 2021

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 68 ක්.

මෙරට තිස් දෙවැනි පොලිස්පතිවරයා ලෙස මහින්ද බාලසූරිය මහතා 2009 වසරේ නොවැම්බර් මස තුන්වැනි දින එම ධුරයට පත් කෙරුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන බාලසූරිය මහතා 1978 වසරේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වුණා.

2011 වසරේ ජුනි 17 වනදා ඔහු සිය ධූරයෙන් විශ්‍රාම යනු ලැබූවා.

කටුනායක වෙළෙඳ කලාපයේ පැවති විරෝධතාවයකට වෙඩි තැබීමේ සිදුවීමකින් රොෂේන් චානක නම් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූණා.

මෙම කළහකාරී සිදුවීමට තමන් වගකීම භාරගන්නවා යැයි පවසමින් ඔහු නියමිත විශ්‍රාම කාලයට පෙර විශ්‍රාම යනු ලැබූවා.

පසුව ඔහු මියන්මාරයේ තානාපතිවරයා ලෙස පත්කර යැවීමට එකල ආණ්ඩුව කටයුතු කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...