29 C
Colombo
Saturday, July 27, 2024

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 68 ක්.

මෙරට තිස් දෙවැනි පොලිස්පතිවරයා ලෙස මහින්ද බාලසූරිය මහතා 2009 වසරේ නොවැම්බර් මස තුන්වැනි දින එම ධුරයට පත් කෙරුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන බාලසූරිය මහතා 1978 වසරේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වුණා.

2011 වසරේ ජුනි 17 වනදා ඔහු සිය ධූරයෙන් විශ්‍රාම යනු ලැබූවා.

කටුනායක වෙළෙඳ කලාපයේ පැවති විරෝධතාවයකට වෙඩි තැබීමේ සිදුවීමකින් රොෂේන් චානක නම් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූණා.

මෙම කළහකාරී සිදුවීමට තමන් වගකීම භාරගන්නවා යැයි පවසමින් ඔහු නියමිත විශ්‍රාම කාලයට පෙර විශ්‍රාම යනු ලැබූවා.

පසුව ඔහු මියන්මාරයේ තානාපතිවරයා ලෙස පත්කර යැවීමට එකල ආණ්ඩුව කටයුතු කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...