28 C
Colombo
Saturday, July 27, 2024

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6 ක තරඟ තහනමක්

- Advertisement -

ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී විනිශ්චය සභාවකින් වැරදිකරුවීමෙන් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසාට වසර 6 ක කාලයක් සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවන් තහනම් කර තිබෙනවා.

කලින් උපදෙස් දුන් පරිදි, ලිඛිත හා වාචික තර්ක විතර්ක හා ඉදිරිපත් කිරීම් වලින් පසුව, විනිශ්චය සභාව විසින් නුවන් සොයිසා මහතා වැරදිකරු කිරීමට කටයුතු කළා.

මේ සම්බන්දව ICC සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පවසන්නේ,

“නුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 125 කට ක්‍රීඩා කර ඇති අතර දශකයක් පුරා පැවති ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ දූෂණ විරෝධී සැසිවාර ගණනාවකට සහභාගී වූ අයෙක්. ජාතික පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව තුළ ඔහු ආදර්ශයක් ලෙස ක්‍රියා කළ යුතුව තිබුණා. ඒ වෙනුවට ඔහු දූෂකයෙකු සමඟ සම්බන්ධ වී අන් අය දූෂණය කිරීමට උත්සාහ කළා.”

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...