28 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානයේ දී කාන්තා උපදේශිකාවන් සිව්දෙනෙකු ඝාතනය කෙරේ

- Advertisement -

පකිස්තානයේ උතුරැ වසිරිස්තානයේ මිරාලි ප්‍රදේශයේ දී කාන්තා වෘත්තීය පුහුණු උපදේශිකාවන් සිවිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අදාළ උප⁣දේශිකාවන් සිවිදෙනා ප්‍රදේශයේ කාන්තාවන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා පැවැත්වෙන විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වී සිටි පිරිසක් බව සදහන් වේ.

මුහුණු වසාගෙන පැමිණි පිරිසක් අදාළ උපදේශිකාවන් ගමන්ගත් රථයට වෙඩි තබා මෙම කාන්තාවන් ඝාතනය කර ඇති අතර එහි රියදුරා තුවාල ලබා බේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

⁣කාන්තා වෘත්තිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රදේශයේ දී ප්‍රහාර එල්ලවීම සිදුවන බවත්, පසුගිය සැප්තැම්බරයේ දී කාන්තා සෙෘඛ්‍ය සේවිකාවද ඝාතනයට ලක්ව ඇති බවත් අදාළ වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...