30 C
Colombo
Sunday, November 27, 2022

පකිස්තානයේ දී කාන්තා උපදේශිකාවන් සිව්දෙනෙකු ඝාතනය කෙරේ

- Advertisement -

පකිස්තානයේ උතුරැ වසිරිස්තානයේ මිරාලි ප්‍රදේශයේ දී කාන්තා වෘත්තීය පුහුණු උපදේශිකාවන් සිවිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අදාළ උප⁣දේශිකාවන් සිවිදෙනා ප්‍රදේශයේ කාන්තාවන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා පැවැත්වෙන විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වී සිටි පිරිසක් බව සදහන් වේ.

මුහුණු වසාගෙන පැමිණි පිරිසක් අදාළ උපදේශිකාවන් ගමන්ගත් රථයට වෙඩි තබා මෙම කාන්තාවන් ඝාතනය කර ඇති අතර එහි රියදුරා තුවාල ලබා බේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

⁣කාන්තා වෘත්තිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රදේශයේ දී ප්‍රහාර එල්ලවීම සිදුවන බවත්, පසුගිය සැප්තැම්බරයේ දී කාන්තා සෙෘඛ්‍ය සේවිකාවද ඝාතනයට ලක්ව ඇති බවත් අදාළ වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

රජයේ ආයතනවල උත්සව සඳහා කරනු ලබන වියදම් කපා හැරේ

0
රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරණ වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය තිරණය...

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...