25.9 C
Colombo
Saturday, December 14, 2024

යුපුන්ට සිව් වැනි ස්ථානය

- Advertisement -

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (18) එක්වූ මීටර 100 පිරිමි ඉසව්වේ සිව් වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

ඒ, ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වෙමින්.

එහිදී ඔහු තත්පර 10.21 තරගය නිමාකරනු ලැබුවා.

එහිදී මෙම තරගයේ පළමුවැනි ස්ථානයට පත් වීමට ඔලිම්පික් ශූර Marcell Jacobs සමත් වුණා.

මේ අතර, ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර, අද(19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරග වදිනු ඇති.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES