32 C
Colombo
Saturday, May 11, 2024

FOXHILL අනතුර: වීඩියෝ හරහා පරීක්ෂණ  

- Advertisement -

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාතමක බව යුද හමුදාව පවසනවා.

හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේ, මේජර් ජනරල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුව මගින් අදාළ පරීක්ෂණය සිදු කරන බවයි.

ඊට අදාළ වාර්තාව, මැයි 10 වැනි දා යුද හමුදාපතිවරයාට භාරදෙන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.

පසුගිය 21 වැනිදා දියතලාවේ පැවති ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදු වූ රිය අනතුරින් පුද්ගලයින් 7දෙනෙකු මිය ගොස් 18දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් 4 දෙනෙකු බදුල්ල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

RECENT ARTICLES - SINHALA

කන්දකාඩුවට අලුත් නමක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර තිබෙනවා. අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත මහජන...

පොහොට්ටු ජනාධිපති අපේක්ෂක කමට ධම්මිකට වැඩි ඉඩක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති...

අවුරුදු 38ක්.වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

වසර 38ක් තුළ වාහන 15ක් සොරකම් කළ පුද්ගලයෙකු යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් රථවාහන...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...