30 C
Colombo
Monday, May 29, 2023

එක් තීරයක් එක් මාවතක් සමග ගැටුමට සුපිරිසිදු හරිතවත් සංවර්ධනයක් එයි

- Advertisement -

චීනයේ එක් තීරයක් එක් මාවතක් හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීටියේෂිව් ව්‍යාපෘතිය සමග තරඟයට නව සංවර්ධන වැඩසටහනක් හදුන්වාදීමට G7 රටවල් සූදානම් වේ.

ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් හෙවත් පිරිසිදු හරිතවත් සංවර්ධනයක් යන තේමාව යටතේ හදුන්වාදීමට යන නව වැඩසටහනට වැය කෙරෙන මුදල පිලිබද මෙතෙක් අනාවරණය කර නොමැත.

නව වැඩසටහන පිලිබදව ලබන සතියේ පැවත්වෙන ජීහත රටවල් කණ්ඩායමේ රාජ්‍ය නායක සමුලුවේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ජර්මනිය ,ඉතාලිය ,ප්‍රංශය, ජපානය, කැනඩාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය G7 රටවල් කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

RECENT ARTICLES - SINHALA

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

සා. පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව අද(29) කටයුතු කර තිබෙනවා.

පුරවර උදානය නවතින ලකුණු?

අනුරාධපුර මහ නගර සභාව මගින් පොසොන් උත්සවය සමයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් පිහිටි ප්‍රදේශයේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ලබන මැයි මස...

RECENT ARTICLES - ENGLISH

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...

Distinguished diplomat Jayantha Dhanapala passed away

0
Jayantha Dhanapala, a distinguished diplomat who served as the United Nations Under-Secretary-General for Disarmament Affairs and as Sri Lanka's Ambassador to the...