33 C
Colombo
Thursday, April 18, 2024

යුක්රේනයේ ගැටුම් වර්ධනයවීම හමුවේ යුරෝපයේ රටවල් රැසක් ගල්අගුරු වෙත

- Advertisement -

රුසියාව යුරෝපයට ගෑස් බෙදාහැරීම සීමා කිරීමෙන් පසු ඇති වන සැපයුම් හිඟයක් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ජර්මනිය ස්වභාවික ගෑස් සංරක්ෂණය කිරීම සඳහා ගල්අඟුරු බලාගාර 21 ක් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තය ද පැරණි ගල්අඟුරු බලාගාර නැවත සක්‍රිය කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, ජර්මනියේ සැලසුම් වඩාත් පුළුල් බවත් ගල්අඟුරු පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස ජර්මනියට එහි දේශගුණික ඉලක්ක සපුරා ගැනීම වඩාත් අපහසු විය හැකි බවටත් විශේෂඥයින් අනතුරු අඟවා ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තාවක දැක්වේ.

2030 වන විට ජර්මනිය පුනර්ජනනීය බලශක්තිය සඳහා වත්මන් දායකත්වය සිව් ගුණයකින් වැඩි කිරීමට ප්‍රතිඥා දී ඇති අතර, එහි බලශක්තියෙන් 80% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමේ බලාපොරොත්තු විය.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...