28 C
Colombo
Saturday, July 27, 2024

යුක්රේනයේ ගැටුම් වර්ධනයවීම හමුවේ යුරෝපයේ රටවල් රැසක් ගල්අගුරු වෙත

- Advertisement -

රුසියාව යුරෝපයට ගෑස් බෙදාහැරීම සීමා කිරීමෙන් පසු ඇති වන සැපයුම් හිඟයක් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ජර්මනිය ස්වභාවික ගෑස් සංරක්ෂණය කිරීම සඳහා ගල්අඟුරු බලාගාර 21 ක් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තය ද පැරණි ගල්අඟුරු බලාගාර නැවත සක්‍රිය කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, ජර්මනියේ සැලසුම් වඩාත් පුළුල් බවත් ගල්අඟුරු පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස ජර්මනියට එහි දේශගුණික ඉලක්ක සපුරා ගැනීම වඩාත් අපහසු විය හැකි බවටත් විශේෂඥයින් අනතුරු අඟවා ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තාවක දැක්වේ.

2030 වන විට ජර්මනිය පුනර්ජනනීය බලශක්තිය සඳහා වත්මන් දායකත්වය සිව් ගුණයකින් වැඩි කිරීමට ප්‍රතිඥා දී ඇති අතර, එහි බලශක්තියෙන් 80% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමේ බලාපොරොත්තු විය.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...