32.3 C
Colombo
Wednesday, February 28, 2024

රත්‍රං යළි ගණන් උස්සයි

- Advertisement -

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල යළි ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (13) පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000ක් දක්වා ඉහළ ගොස් තිබුණා

පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 134,000ක් ලෙසයි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 173,000ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කිඹුලාපිටියේ රතිඤ්ඤා මඩුවක සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක පසුගියදා හටගත් ගින්නකින් තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පසුගියදා (26) සවස ඇති වූ මෙම...

ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහලා

0
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද (28) පෙරවරුවේ වසා දැමීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන්...

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීම ගැන අධිකරණ නියෝගයක්

0
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...