28 C
Colombo
Tuesday, December 10, 2024

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

- Advertisement -

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු එම සිසුන්ට ද වෘත්තීය මග පෙන්විම් ආරම්භ කෙරෙන බවයි.

වරාපිටිය මහා විද්‍යාලය , හදුගල මහා විද්‍යාලය සහ කැකිරිඕබඩ මහා විද්‍යාලයට සුහුරු පුවරු ලබාදීමද මෙහිදී සිදු වූ අතර, පාසල් පෙළ පොත් නිල ඇදුම් මෙන්ම පාසල් සඳහා උපකරණ ලබාදීමට අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...