30 C
Colombo
Friday, May 17, 2024

දිලිත් සමඟ ගෝඨා යළි දේශපාලනයට

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) සිය දේශපාලන ප්‍රවේශය පිළිබඳ නිවේදනය කළ දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂය සමග සක්‍රීයව එක්වී යළි දේශපාලන කරලියට පැමිණීමට සැරසෙන බව ඩේලි මිරර් වාර්තා කරනවා.

දිලිත් ජයවීර පක්ෂය භාර ගැනීමෙන් පසු මව්බිම ජනතා පක්ෂය සිය ව්‍යවස්ථාව වෙනස් කර නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

තවද ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග වැනි උත්සාහයක් සහිතව උගත් සහ විද්වත් පිරිස් පක්ෂයට එක් කරගැනීමේ මෙහෙයුමක් දිලිත් ජයවීර විසින් දියත් කර ඇති බව ද ඩේලි මිරර් වාර්තාවේ දැක්වෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රට සූදානම් වෙද්දී දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට ගෝඨාභය රාජපක්ෂ සිය ආශිර්වාදය සහ පූර්ණ සහාය පළ කරනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...